🟣කොට්ටාව බොරැල්ල 174 බස් පාරට මීටර් 100ක් පමණ දුරින් පොල්වත්ත වෙලේ කඩේ සමීපයේ පර්චස් 10ක් සමග පැරණි නිවසක් විකිණීමට ඇත. ඉඩමේ මිලට විකිණේ.
🔵පර්චසයක් - ලක්ෂ 21කි
🔵මිල ගණන් සාකච්ඡා කරගත හැක
🟠සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටරයකි.
🟠කොට්ටාව හයිවේ පිවිසුමට කිලෝමීටර් 3.5කි
🟠පන්නිපිටිය දුම්රියපොළට කිලෝමීටර් 1.5කි
🟠Hemas, Sri Jayawardhenapura hospital සඳහා කඩිනමින් ළඟාවිය හැකි දුරකි
🟠සියලු රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 4කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣An old house with 10 perches for sale near Polwatta Wele Kade, about 100 meters from the Kottawa Borella 174 bus road. Selling at the price of the land.
🔵Per Perches - 21 lakhs
🔵Prices are negotiable
🟠One kilometer to Thalawathugoda town with all amenities.
🟠3.5 kilometers to Kottawa highway entrance
🟠1.5 kilometers to Pannipitiya railway station
🟠Quickly accessible to Hemas, Sri Jayawardhenapura hospital
🟠4 kilometers to Battaramulla town where all government institutions are located
🔴Buyers only call
🔴Brokers not required