🟡පන්නිපිටිය අරලිය උයනට නුදුරින් පර්චස් 8.5ක තනි තට්ටුවේ නිවස සමඟ වට තාප්ප යෙදූ ඉඩම වහාම විකිණීමට ඇත.
🟠කාමර 3
🟠බාත්රූම් 1
🟠ජලනල විදුලි සහිතයි
🔴මුළු මුදල - මිලියන 19කි
🔴හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් විකුණන බැවින් මිල ගණන් සාකච්ඡා කරගත හැක
✔️පන්නිපිටිය ලූවර් ජාත්‍යන්තර පාසලට මීටර් 900කි
✔️සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 2කි
✔️සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටර් 1.5කි
✔️මාකුඹුර අධිවේගී විසුමට කිලෝමීටර් 4කි
✔️ආයෝජනයක් සඳහාද කදිම දේපළකි
🟣ගැනුම්කරුවන් පමණක් අමතන්න
🟣බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟡A single-storey house of 8.5 perches with a walled land near the Araliya Uyana in Pannipitiya is for sale immediately.
🟠3 bedrooms
🟠1 bathroom
🟠Water and electricity
🔴Total price - 19 million
🔴Selling due to urgent need, prices are negotiable
✔️900 meters to Pannipitiya Louvre International School
✔️2 km to Maharagama town with all amenities
✔️1.5 km to Thalawathugoda town with all amenities
✔️4 km to Makumbura Expressway
✔️A great property for an investment too
🟣Buyers only call
🟣Brokers not required