🌳Hiran Road, Thanthirimulla, Panadura, within the city limits,
🌳1km from Galle Road. Piped water, electricity, telephone facilities.
🌳Very quiet environment suitable for residence. International schools, supermarkets very close
🌳Perches 10 and 12 can also be purchased separately
🌳හිරන පාර තන්තිරිමුල්ල නගර සබා සීමාව තුල ගාලු පාරට 1km . නල ජලය විදුලිය ,දුරකථන පහසුකම් .
🌳පදිංචියට සුදුසු ඉතා නිස්කලංක පරිසරය . ජාත්‍යන්තර පාසැල්, සුපර් මාර්කට් ඉතා ආසන්නව
🌳පර්චස් 10 හා 12 කොටස් වසයෙන් වෙන් වෙන්වද ලබා ගත හැක