🏠 නිවසක් විකිණීමට ඇත! 🏠
📍 ස්ථානය: පානදුර, වැකඩ (හොරණ පාරට යාබදව)
✅ විස්තර:
🔹 පර්චස් 14 ක ඉඩම සමග නිවස.
🔹 කාමර 4 ක් සහිතයි.
🔹 සාලය සහ කුස්සිය.
🔹 නාන කාමර 2 ක්.
🔹 සිවිලිම ගසා ඇත.
🔹 වටේටම තාප්පය බැඳ ඇත.
📜 පිරිසිදු ඔප්පු.
වැඩි විස්තර සඳහා අමතන්න:
📞