කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන්ම සුඛෝපභෝගීව ජිවත් වන්නට PRIME අපෙන් හොඳම තැනක් ....
➡️ කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන්
➡️ සුන්දර වෙල් යායකට මුහුණලා
➡️ ආරක්ෂිත ගේට්ටු සහ තාප්ප වලින් වටවු නේවාසික බිම් කොටස්
➡️ පැය 24 පුරා ආරක්ෂාව
➡️ පිහිනුම් තටාක
➡️ සමාජ ශාලා
➡️ ජනප්රිය පාසල් ,සියලුම රෝහල් ,බැංකු ,අධීවේගී පිවිසුම් සදහා පහසු දුරින්
◼️කාපට් සහිත පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
◼️නල ජලය ,තෙකලා විදුලිය
✅ අවම මුලික ගෙවීම 25% යි .
✅ පොලි රහිතව මාස 24 ක් දක්වා
✅ බැංකු ණය පහසුකම්
✅ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
✅ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .