පර්චස් 16ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
278 ජා-ඇල - ගණේමුල්ල බස් මාර්ගයට නුදුරින් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. මිල ගණන් සාකඡ්චා කල හැක.
ජා-ඇල, ගණේමුල්ල, කදාන, ඒකල, ගම්පහ, කඩවත, රාගම නගර සදහා ඉක්මනින් ලගා විය හැක.
අවශ්‍යතාව අනුව මාසික වාරික ලෙස ගෙවාගෙන යාමටද මූල්‍ය ණය පහසුකම් සකසාදිය හැක