කොළඹ මීගමු පාරට මීටර් 600ක් පමණ දුරින් පිහිටි, නිවාස ඉදිකිරීමට හෝ ආයෝජනයකට සුදුසු පර්චස් 12ක ඉඩමක් විකිණීමට ඇත.
🔹 නගරයට ලඟින්
🔹 විදුලිය සහ ජල පහසුකම්
🔹 නිරවුල් ඔප්පු
🔹 ප්රධාන මාර්ගයට පහසුවෙන් ළඟා විය හැක
🔹 කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 5 දුරින්
🔹 සියලුම සෙසු පහසුකම් සහිතයි
🔹 අඩි 20 පිවිසුම් මාර්ග
ඔබේ සිහින නිවසට හෝ ආයෝජනයකට අනගි අවස්ථාවක්!
📞 වැඩි විස්තර සඳහා අමතන්න