නුවර ප්‍රධාන නගරයට ආසන්නයෙන් අගනා ඉඩමක්
මහනුවර නගරයට විනාඩි 15ක දුරින්
පේරාදෙණියට විනාඩි 10ක දුරින්
පුළුල් මාර්ගය සහිත ප්‍රධාන පාරට මුහුණලා ඇති ඉඩම ඔබේ ම කරගන්න
පර්චස් 10ක ජලය විදුලිය සහිත සංවර්ධනය කර ඇති ඉඩමකි.
සින්නක්කර ඔප්පු හා නිරවුල් ලියකියවිලි සහිතයි.
පේරාදෙනිය කටුගස්තොට මාර්ගයේ ගැටඹේ පාලමේ සිට කි.මී. 1.5 ක දුරින් පිහිටා ඇත.
ප්‍රධාන බස් මාර්ගයට ,ආපිකෝ සුපර් සෙන්ටර් හා සතොසට මීටර් 75යි.
ඉඩමටම අඩි 15ක පුළුල් මාර්ගය.
පේරාදෙනිය ශික්ෂණ රෝහලට හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට කි.මී 2යි.
ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කි.මී1.5යි. Kingswood,swarnamali, kandy convent,
springfield, gateway
තවත් රජයේ හා පෞද්ගලික පාසැල් හා බැංකු සඳහා විනාඩි 10කින් ළඟා විය හැකියි.
වැදගත් අසල්වැසි පරිසරයක් සහිත පදිංචියට අගනා නිදහස් නිස්කලංක නේවාසික බ්ම් කොටසකි.
මිල ගණන් සාකච්ඡුා කර ගත හැකියි.
A valuable land near the main city of Kandy
15 minutes away from Kandy city
10 minutes away from Peradeniya
Make this land yours facing the main road with a wide road 10 perches. Developed land with water and
Electricity.
Freehold title deeds and clear documents.
Located 1.5 km from Gatambe Bridge on the Peradeniya-Katugastota road.
75 meters to Main bus route,Arpico Super Center & Sathosa.
15 feet wide road to the property.
2 km to Peradeniya Teaching Hospital and
Peradeniya University.
1.5 km to Gannoruwa Department of Agriculture.
Kingswood,swarnamali, Kandy convent,
Springfield, Gateway & Other government and private schools and banks can be reached within 10 minutes.
A freehold, quiet residential area with a great neighborhood environment.
(Prices are negotiable)