Luxurious Rooms For Rent in Kandy
💖Kandy Hillside Retreat: Your Family Haven - WHITE HOUSE HOTEL
Nice View & Environment
Escape to a calm and relaxed area with breathtaking views and a lovely neighborhood atmosphere.
This spacious rooms are perfectly set up for families & couples. offering comfort, convenience, and privacy.
👌 Experience the Comfort:
Welcome Drink will be provided for free of charge.
Delicious food & meals, tea, coffee, fresh juice will be provided upon a reasonable price.
3 Bedrooms, 3 Bathrooms: Privacy guaranteed with an equal number of sleeping and bathing sanctuaries.
Stay cool with in A/C room and enjoy the luxury of hot water after a day of sightseeing.
Other Two rooms got fan & Hot water.
Use the full kitchen and spacious hall area to truly feel at home.
🤞Unbeatable Location:
You're just 500M from the Colombo-Kandy Road, providing easy access to all main routes.
Key attractions are minutes away: Kandy Hospital, Temple of the Tooth Relic,
Peradeniya Botanical Garden,Bogambara Bus Stand
Fee for 24 hours------
A/C room for Rs.4500/-
Non A/C room Rs.3500/-
Transportation will be provide for reasonable price.
Call for more information & reservation---->>> 077 059 3994
මහනුවර WHITE HOUSE නිවාඩු නිකේතනය: ඔබේ පවුලේ තෝතැන්න
අලංකාර හා සුන්දර දසුන් සහිත නිස්කලංක අසල්වැසි වාතාවරණයක් ඇති සන්සුන් හා සැහැල්ලූ නවාතැනකට එන්න.
මෙම ඉඩකඩ සහිත මහල් නිවාසය පවුල් හා තරුණ යුවලක් සඳහා සකසා ඇති අතර එය සුවපහසු, සනීපාරක්ෂාව හා
පෞද්ගලිකත්වය සහිතයි.
සියලූම කාමර සඳහා ආරක්ෂාව හොඳින් තරහවුරු කොට ඇත.
😊නිදන කාමර 3 ක්, නාන කාමර 3 ක් ඇත. සියලූ නිදන කාමර සඳහා යාබද නාන කාමර සහිතයි. පෞද්ගලිකත්වය සහතික කෙරේ.
එක් කාමරයක් වායු සමීකරණය කර ඇති අතර අනික් කමරවල විදුලි පංකා සවි කොට ඇත.
කාමරයක් ගැනීමේදී සාලය හා මුළුතැන්ගෙය භාවිතා කිරීමේ පහසුව
ඇත.
ඔබට අවශ්‍ය උදේ, දිවා, රාත්‍රී ආහාර හා තේ, කෝපි, නැවුම් පලතුරු බීම ඔබගේ අවශ්‍යතාවය පරිදි පිරිසිදු ව සහනදායි මිලට සාදා දෙනු ලැබේ.
කොළඹ - නුවර පාරේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටා ඇති අතර, සියලූම ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන මිනිත්තු කිහිපයක් දුරින්:
මහනුවර මහ රෝහල , දළදා මාලිගාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, බෝගම්බර බස් නැවතුම්පොළට විනාඩි 10යි.
පැය 24ක් සදහා අයකිරීම-----------
වායු සමීකරණය කර ඇති කාමරය රු. 4500 ක් හා
සාමාන්‍ය කාමරයක් රු.3500 ක් පමණයි.
මහනුවර නගර සීමාව හා යාබද දුර සිට ප්‍රවාහන පහසුකම් සාධාරණ මුදලකට සැපයේ,
වැඩි විස්තර සඳහා සහ වෙන් කර ගැනීම සඳහා අමතන්න.
077 059 3994
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

