කඳවල, කටාන පාර – පර්චස් 53ක ඉඩම සහ නිවසක් විකිණීමට*
*ස්ථානය:*
මීගමුව, කටාන පාරේ, කඳවල දේවස්ථානය සහ ඕලන්ද කුළුණු අතර.
ප්‍රධාන පාරෙන් මීටර් 30ක් ඇතුළට පිහිටා ඇත.
*ඉඩමේ විශේෂාංග:*
- පර්චස් 53ක් (නිවසක් සහිත)
- සියළු පහසුකම් සහිත – විදුලිය, නල ජලය, ලිං ජලය
*ආසන්න පහසුකම්:*
- කඳවල දේවස්ථානය – 100m
- පන්සල – 500m
- ජාතික රෝහල සහ නවලෝක රෝහල – 4km
- කටාන පොලිසිය, ප්‍රා. සභාව, ලේකම් කාර්යාලය – 2km
- මුහුදු වෙරළ – 6km
- BCI සරසවිය – 5km
- ජාත්‍යන්තර ගුවන්තොටුපළ – 7km
*පාසල්:*
- OKI ජාත්‍යන්තර පාසල – 1.5km
- මාරිස්ටෙලා (තිඹිරිගස්කටුව) – 2km
- සෙන් නික්ලස් – 2km
- සෙන් මිෂෙල් ජාත්‍යන්තර පාසල– 3km
- මාරිස්ටෙලා (මීගමුව) – 4km
- ලෝයලා විදුහල – 4km
- ආවේ මරියා විදුහල – 5km
*මෙම ඉඩම සාමකාමී, ආරක්ෂිත හා උසස් වටිනාකමක් ඇති පරිසරයක පිහිටා ඇත. නගරයටත්, පාසල් වලටත්, රෝහල් වලටත් ඉතා පහසුවෙන් ලඟා විය හැක.*
මිල සහ වැඩි විස්තර සඳහා අමතන්න.
53 Perch Land with House for Sale – Kandawala, Katana Road*
*Location:*
Located on Katana Road, Kandawala – between Kandawala church and the Dutch Fort.
Just 30 meters from the main road.
*Property Features:*
- 53 perch land with a house
- Fully equipped with electricity, tap water, and well water
- Situated in a highly valuable and peaceful environment
*Nearby Facilities:*
- Kandawala church – 100m
- kandawala Temple – 500m
- Negombo General Hospital & Nawaloka Hospital – 4km
- Katana Police Station, Pradeshiya Sabha & Divisional Secretariat – 2km
- Beach – 6km
- BCI University – 5km
- Bandaranaike International Airport – 7km
*Nearby Schools:*
- OKI International School – 1.5km
- Maris Stella College, Thibirigaskatuwa – 2km
- St. Nicholas International School – 2km
- St. Michael’s International School – 3km
- Maris Stella College, Negombo – 4km
- Loyola College – 4km
- Ave Maria Convent – 5km
*This property is located in a peaceful and highly valuable area with all essential amenities. It has easy access to town, schools, hospitals, and other key locations.*
*For price and more information, please contact.*
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Solid House For Sale Negombo Kandawala
Bedrooms: 3, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 31,500,00010 days
Negombo : 15 Perches Land for Sale at Katana
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 2,800,000 total price22 days
House For Sale in Negombo Katana
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 17,800,00030 days
