House For Sale in Negombo Katana
මීගමුව කටානෙන් අංග සම්පූර්න නව නිවසක් ඉක්මනින් විකිණීමට 🏡🏡🏡🏡🏡
✅ 251 මීරිගම මීගමුව පාරට මීටර් 300
✅ ඉඩමේ සහ නිවසේ ප්ලෑන් අනු මැත වී ඇත.
✅ cargils food city එකට 300 m
✅ පර්චස් 16
✅ කාමර 3 යි
✅ ඇතුලත නාන කාමර 1(hot water)සහිත
✅ පෑන්ට්‍රි කබඩ් සහිත කුස්සිය.
✅ cctv සහිතයි
✅ තාප්ප ගේට්ටු සහිතයි.
✅ සිවිලිම සවි කර ඇත.
✅ ගෙමිදුල සාදා ඇත.
✅ මුලු නිවසම ටයිල් කර ඇත.
✅ මිල ලක්ෂ 178