🌳කලුතර උතුර ජාවත්ත පාරෙ blue paradise වෙන්දේසි ඉඩමේ ඇති පර්චස් 11.5 ක බිම් කොටසක් ඉතා ඉකමනින් විකිනීමට .
🌳නිරවුල් ඔප්පු
🌳ගාලු පාරට කි.මි 3
(ගාලු පාරෙ මහින්ද මල් සාලාවෙ සිට කි.මි 3 )
🌳කලුතර නගරයට කි. මි 5
🌳පාසැල් හා සුපිරි වෙලදසල් අවට