මාතර කඹුරුගමුව සංචාරක වෙරළට ආසන්න පර්ච් 7ක වටිනා ඉඩමක් විකිණීමට
📍 මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පිහිටි පර්ච් 7ක ඉඩමක් විකිණීමට ඇත.
🌊 කඹුරුගමුව සංචාරක වෙරළට මීටර් 500යි
🚍 කඹුරුගමුව හංදියට – 1km (මිනිත්තු 2)
🏥 ලැබීම රෝහලට – 2km (මිනිත්තු 5)
🏢 මාතර නව අධිකරණ සංකීර්ණයට – 3km (මිනිත්තු 7)
🏬 මාතර නගරයට – 6km (මිනිත්තු 10)
🌅 මිරිස්ස නගරයට – 2km (මිනිත්තු 5)
🚏 කඹුරුගමුව බස් නැවතුම්පොළට – 1km (මිනිත්තු 2)
🚂 කඹුරුගමුව දුම්රිය ස්ථානයට – මිනිත්තු 3
🏖️ සංචාරක නිවාඩු නිකේතනයක් (Holiday Villa/Resort), ගෙස්ට් හවුස් එකක් හෝ වටිනා ආයෝජනයක් සඳහා ඉතා යෝග්‍ය ඉඩමකි.
📍 මිරිස්ස, වැලිගම සහ පොල්හේන වැනි ජනප්‍රිය සංචාරක ප්‍රදේශ වෙත මිනිත්තු 10ක් ඇතුළත ළඟා විය හැක.
7 Perch Land for Sale Near Kamburugamuwa Tourist Beach, Matara
📍 A valuable 7-perch land is available for sale in Kamburugamuwa, Matara.
🌊 Only 500m to Kamburugamuwa Tourist Beach
🚍 1km to Kamburugamuwa Junction (2 mins)
🏥 2km to Labeema Hospital (5 mins)
🏢 3km to Matara Court Complex (7 mins)
🏬 6km to Matara Town (10 mins)
🌅 2km to Mirissa Town (5 mins)
🚏 1km to Kamburugamuwa Bus Halt (2 mins)
🚂 3 minutes to Kamburugamuwa Railway Station
🏖️ Ideal for a holiday villa, guest house, tourist accommodation, or a valuable investment property.
📍 Popular tourist destinations such as Mirissa, Weligama, and Polhena can be reached within 10 minutes.