දකුණු පලාත සංචාරක පුරය වන දික්වැල්ල හිරිකැටිය සංචාරක කලාපය ආසන්නයේ පොල්ගහමුල්ලේ පර්ච් 49ක ඉඩමක් විකිනීමට ඇත.
# දික්වැල්ල සංචාරක වෙරළ තීරණයට 500M .
# හිරිකැටිය වෙරළ තීරයට 3km
#දික්වැල්ල නගරට 1.5km.
#කුබුරු යායකට මුහුණලා ඉඩම පිහිටා ඇත .
# සිංනක්කර ඔප්පු .
සංචාරක කර්මාන්තයේ හොටෙල් ,විලාස් කබානා සෑදීම සදහා ඉතාමත් සුදුසු නිස්කලංක පරිසරයක කුබුරට මුහුණලා ඉඩම පිහිටා ඇත .
#සංචාරක ව්යාපාරකට කදිම ආයෝජනයකි .