වත්තල මාබෝල මීගමුව කොළඹ පාරට මීටර් 400යි.
නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සමග නිරවුල් ඔප්පු.
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%ක් ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමති විදිහට වසරකින් ගෙවන්න.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා වසර 5කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න