වත්තල මාබෝල මීගමුව පාරට මීටර් 300යි. කෙරවලපිටිය අදිවේගී පිවිසුම් මාර්ගයට විනාඩි 05න් නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය සහිතව වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 25%යි ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වාරික 60කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්