වත්තල මාබෝල නේවාසික පදිංචිටයට මීගමුව පාරට මීටර් 200න් නේවාසික පදිංචිටයට බිම්කොටස් කිහිපයක් ම නලජලය ,තෙකලා විදුලිය ,තාරයෙදූ පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා ප්රාදේශීය සබාවේ අනුමැතිය සහිතයි
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 25%යි.ඉතිරියට පොලී නැතිව මාස 24කින් හෝ කැමතිම විදිහට වසරකින් ගෙවන්න
මූලික ගෙවීම 10% ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්