හෝමාගම - හල්බරාව 366 බස් මාර්ගයේ හල්බරාව හන්දියට මීටර් 300 ක් දුරින් නේවාසික පදිංචියට සුදුසු පර් 10 , වටිනා බිම්කොටස් 08, විකිණීමට ඇත.
✅ විදුලිය.
✅ අඩි 30ක පුළුල් ප්‍රවේශ මාර්ග සහිතව.
✅ පිරිසිදු ඔප්පු.
✅ බිම්කොටස් අනුමැතිය සමග.
✅ බැංකු ණය පහසුකම්.
NSBM හරිත සරසවියට මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ,දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයට ,මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ,ඉතා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම වටිනා බිම්කොටසක් ඔබත් අදම මිලදී ගන්න