280 මහරගම - හොරණ බස් මාර්ගයේ බෙරුකැටිය හන්දියටආසන්නව ප්රධාන මාර්ගයට මීටර් 50යි, දාම්පෙ කාපට් පාරට මුහුණලා පර් 54 තැනිතලා ඉඩම විකිණීමට ඇත.
ඉතා ඉහළ වානිජමය වටිනාකමක් ඇති මෙම බිම්කොටස ව්යාපාරික ස්ථානයකට ඉතාමත් සුදුසුයි.