උඩුගම්පල වීදියවත්තෙන් , පදිංචියට හෝ ආයෝජනයට සුදුසු , සුන්දර වෙල්යායකට මුහුණලා පිහිටි අගනා බිම් කොටස් ......
📌️ ගම්පහ වේයන්ගොඩ මිනුවන්ගොඩ නගරයන්ට මැදිව
📌️ ගම්පහ මිනුවන්ගොඩ හා මිනුවන්ගොඩ වේයන්ගොඩ බස් පාරට ආසන්නයෙන්
📌️ සුන්දර වෙල්යායකට ආසන්නව මනරම් නිස්කලංක පරිසරයක
📌️ පර්චසයක් 285,000/= සිට
📌️ පර්චස් 15 බිම් කොටස්
📌️ බිම් කොටසම 4,232,250/= සිට
📌 අවම මූලික ගෙවීම 650,000/=
📌️ බිම් කොටස් 70න් තවත් ඉතිරිව ඇත්තේ බිම් කොටස් 22 පමණි.
✅ කාපට් කළ පුළුල් මාර්ග
✅ කොන්ක්රීට් කළ කාණු පද්ධති
✅ තෙකලා විදුලිය
✅ පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු
✅ පළාත් පාලන අනුමැතියෙන් සහිතව
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් , පොලී රහිතව ගෙවීමේ සැලසුම් , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .......
ප්රමාණය : පර්චස් 15 පර්චසයක් : 315,000/= වටිනාකම ; 4,725,000/= සුවිශේෂී වට්ටම් සහිතව මිල : 4,370,625/=
*ගෙවීමේ ක්රමයට මිලදී ගැනීමේදී*
1, 25% ගෙවා පොලී රහිතව මාස 24න් ගෙවීමේදී
මූලික ගෙවීම : 1,092,657/=
මාසිකව : 136,582/=
2. 30% ගෙවා වසර 5 කින් ගෙවීමේදී
මූලික ගෙවීම : 1,311,188/=
මාසිකව : 75,212/=
3. 40% ගෙවා බැංකු ණය පහසුකම් යටතේ ගෙවීමේදී
මූලික ගෙවීම : 1,748,250/=
වසර 10ක් සඳහා මාසිකව 39,335/=
වසර 15ක් සඳහා මාසිකව : 33,305/=
( මිල ගණන් හා පොලී අනුපාත අද දිනට අදාළ වන අතර වෙනස් විය හැක )