දෙවලපොල ඉඩම්
මිනුවන්ගොඩ වේයන්ගොඩ නගර දෙකට මැදි ව පදිංචියට හෝ ආයෝජනයට ඉඩමක් සොයන ඔබට .........
📌️ ගම්පහ මරදගහ මුල 982 බස් පාරට මුහුණලා
📌️ මිනුවන්ගොඩ නගරයට 7 KM
📌️ වේයන්ගොඩ නගරයට , දුම්රිය ස්ථානයට , විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට, යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10 න්
📌️ගම්පහ නගරයට , දුම්රිය ස්ථානයට , යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10 න්
📌 කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ( බල්ලපාන හන්දියට ) 3.5 KM
📌️ වේයන්ගොඩ මිනුවන්ගොඩ බස් පාරට ( දෙවලපොල හංදියට ) 800 M
📌️ පර්චස් 12.5 - 13.6 බිම් කොටස්
📌️ පර්චසයක් 360,000/= සිට
📌️ බිම් කොටස් 35න් 22 ක් විකිණී අවසන්
✅ තෙකලා විදුලිය
✅ කොන්ක්‍රීට් කළ පුළුල් මාර්ග
✅ ජලය බැස යාමේ විධිමත් කානු පද්ධති
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ සියලු පළාත් පාලන අනුමැතීන්
සමගින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් නැතහොත් පොලී රහිතව ගෙවන්න මාස 18ක් , ආයතනික / බැංකු ණය පහසුකම් උවද සලසා දිය හැක .
අදම අමතන්න