Lot No: 11
📍 තංගල්ල නගරයට කි.මී 3යි
📍 බෙලිඅත්ත නගරයට කි.මී 6යි
📍 රුහුණු විජයබා ජාතික පාසලට කි.මී 1.5යි
📍 බෙලිඅත්ත අධිවේගී පිවිසුමට කි.මී 8යි
🌿 නිස්කලංක පරිසරයකින් යුත් වටිනා බිම් කොටස් දැන් ඔබටත් හිමිකරගන්න අවස්ථාවක්!
🏦 ප්රමුඛ බැංකු ණය පහසුකම් සමඟ
💸 වෙළඳපොලේ අඩුම පොළී අනුපාත යටතේ පහසු ගෙවීමේ ක්රම
📜 සින්නක්කර ඔප්පු සහිත ආරක්ෂිත ආයෝජනයක්
💰 පර්චසයක් රු. 285,000/- සිට ආරම්භ වේ
🎁 එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම් ලබාගන්න
🈯️ රු. 500,000/- ක මුලික ගෙවීමකින් ඔබගේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න
🏡 වෙන්කරගත් දින සිට දින 14ක් ඇතුළත මුළු වටිනාකමෙන් 40%ක් ගෙවා, ඉතිරි මුදල පහසු වාරික ක්රමයට ගෙවීමේ පහසුව
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න!