Lot No: 06
🌟 දකුණේ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයකින් ඔබේම ඉඩමක් හිමිකරගන්න!
🏡 පවුලේ අනාගතය සුරක්ෂිත කරන
📈 වටිනාකම දිනෙන් දින ඉහළ යන
🌿 නිදහස් සහ සාමකාමී පරිසරයක පිහිටි බිම් කොටස්
📍 තංගල්ල නගරයට කි.මී 3
📍 බෙලිඅත්ත නගරයට කි.මී 6
📍 රුහුණු විජයබා ජාතික පාසලට කි.මී 1.5
📍 බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට කි.මී 8
📜 සින්නක්කර ඔප්පු සමඟ නීතිමය ආරක්ෂාව
🏦 විශේෂිත බැංකු ණය පහසුකම්
💳 ඔබට පහසු වාරික ගෙවීම් ක්රම
💰 පර්චසයක් රු. 285,000/- සිටම
🎁 එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම් රැසක්
🈯️ රු. 500,000/- කින් ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න
📅 දින 14ක් ඇතුළත 40%ක් ගෙවා
ඉතිරි මුදල පහසු වාරික ක්රමයට ගෙවීමේ අවස්ථාව
✨ පදිංචියටත්, ආයෝජනයකටත් අදම හොඳම තීරණය ගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.