යලි නොලැබෙන මිලකට පානදුර හිරණ පාරෙන් පර්චස් 10 බිම් කොටස් 03 විකිණීමට ඇත.
මනාව සංවර්ධනය කර ඇති මෙම ව්‍යාපෘතිය ඔබේ කාර්ය බහුල ජීවිතයට හොදම තේරීමයි.
පානදුර නගරයට විනාඩි 10න් ලගාවීමට, ( 5km)
පානදුර හිරණ පාර පේන දුරින්. ( 30m )
Private & government hospitals, banks, supermarkets වලට ඉක්මනින් ළගා වීමට,
නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි. ඉඩමේ ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
බැංකු ණය පහසු කම්.
එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්.
ඇවිත් බලන්න, දැම්ම කතා කරන්න..