පානදුර, මොරටුව නගරය ආසන්නයෙන් - උසස් නේවාසික බිම් කොටස් දැන් විකිණීමට
සෞම්‍ය පරිසරයක් උසස් නේවාසික වටපිටාවක් සහිතව, ඔබේ නව ජීවිතය සඳහා වටිනා ආරම්භයක්!
ඔබේ නිවසට හෝ ආයෝජනයකට වඩාත් සුදුසු, උසස් නේවාසික වටපිටාවකින් යුතු මෙම අගනා බිම් කොටස් කිහිපය වාසනාවන්ත ඔබේ කරගන්න...
ස්ථානයේ විශේෂත්වය :
මොරටුව සහ පානදුර නගර මධ්‍යයෙන්,
ගොරකාන පරත්ත පාරෙන් සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න,
පරණ ගාලු පාරට විනාඩියෙන්,
පානදුර නගරයට විනාඩි 5යි,
මොරටුව නගරයට විනාඩි 5යි.
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළඳ සැල්, බැංකු, ඖෂධ සැල් සහ සියලුම දෛනික අවශ්‍යතා අතේ දුරින්.....
• නල ජලය,
• තෙකලා විදුලිය,
• ඉන්ටර්ලොක් ඇතිරූ පාරවල්,
• නිසි කාණු පද්ධති,
නිරවුල් ඔප්පු සහ සියලුම රජයේ අනුමැතීන් සහිතව,
ඔබට වඩාත් පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය පහසුකම්...
"මව්බිමින් උරුමයක් - විශ්වාසනීය පොරොන්දුවක් "
මෙය ඔබේ ජිවිතයේ වටිනාම ආයෝජනය විය හැක.
📞වාසනාවන්ත බිම් කොටස් 12 සින්නක්කරව ඔබේ නමටම ලියාගන්න අදම අපට කතා කරන්න..