ගෝනපොල තලගල ප්රධාන මාර්ගයේ සිට මීටර් 350 ක් දුරින් පිහිටි අපූරු නේවාසික ඉඩමක්.
වැදගත් පරිසරයක වටිනා ඉඩමක් අඩුම මිලට. පර්චසය රු 350,000.
සන්සුන් සුන්දර පරිසරයක්.
✅ කහතුඩුව අධිවේගී මාර්ගයට මිනිත්තු 8යි
✅ මොරගහහේන හන්දියට මිනිත්තු 5යි
✅ පිරිසිදු ඔප්පු සහිත බැංකු ණය පහසුකම් සහිත සහතික කළ ඉඩමක්.
✅ නල ජලය, විදුලිය සහ පුළුල් මාර්ග