🧩 පානදුර - රත්නපුර පාරේ බොරළුගොඩින්,
🧩 බොරළුගොඩ ආයෝජන කලාපයටත් ආසන්නයෙන්,
🧩 කුඩා කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට වුවද මනාව ගැළපෙන,
🧩 හොද ඉඩකඩක් සහිත පර් 46.50 ක තැනිතලා ඉඩමක් විකිණීමට ඇත