මීගමුව නගරයට නුදුරින් බඩල්ගම නගරයෙන්ම අගනා බිම් කොටස් කිහිපයක් 🤝🤝
💢 බඩල්ගම - මිනුවන්ගොඩ පාරට 250m දුරින්
💢 මිගමුව- මීරිගම ප්රධාන බස් පාරට 800m දුරින්
💢 බඩල්ගම නගරයට විනාඩි 3යි.
💢 මරදගහමුල මංසන්දියට විනාඩි 7යි.
💢දිවුලපිටිය නගරයට විනාඩි 10 යි.
💢 මාකදුර,පන්නල, ගිරිඋල්ල නගරවලට පහසුවෙන් ලගාවීමේ හැකියාව
💢 මිනුවන්ගොඩ නගරයට විනාඩි 15න් සහ ගුවන්තොටුපලට විනාඩි 25 ලගාවීමේ හැකියාව
💢 ජාතික සහ ජ්යාත්යන්තර පාසල්,රෝහල් පහසුකම්
💢 සුපිර වෙළදසැල් අතේ දුරින්
💢 නිස්කලංක වටපිටාව
💢පිරිසිදු නිරවුල් ඔප්පු සමග අවසාන බිමි කොටස් කිහපය ඉතා ඉක්මනින් විකණීමට