කුරුණෑගල - කොළඹ 05 ප්රධාන බස් මාර්ගයට ආසන්නයෙන් , නාරම්මල සුපිරි නේවාසික බිම් කොටස් .....
නාරම්මල - නාකලගමුව අධීවේගී පිවිසුමට ළගින්ම.
=================================
♻️ නාරම්මල නගරයට විනාඩි 05 යි.
♻️ කොළඹ 05 බස් මාර්ගයට සමීපයෙන්
♻️ කුරුණෑගල ,මීගමුව ,කොළඹ 05 ප්රධාන නගරයන් සදහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව
♻️ සාරවත් පොල් සහිත තැනිතලා බිම් කොටස්
♻️ ස්භාවික ආපදා වලින් තොර පරිසරයක්
🆗 නල ජලය , තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් .
☑️ අවම මුලික ගෙවීම 10% යි .
☑️ පොලි රහිතව මාස 24 ක් දක්වා
☑️ බැංකු ණය පහසුකම් සමගින්
☑️ එකවර ගෙවීමේදී 10% ක් දක්වා විශේෂිත වට්ටම්
☑️ ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .