පදිංචියට, ව්‍යාපාරයට හෝ අනාගත ආයෝජනයකට ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් ......
කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා , ""යකල්ල හංදියෙන්""
--------------------------------------------------
🔰 ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
🔰 ඉබ්බාගමුව නගරයට ඇවිද යන දුරින්
🔰 ජනප්‍රිය පාසල් ,රෝහල් ,බැංකු
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,සාප්පු සංකිර්ණ
🔰 අනෙකුත් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සදහා පහසු දුරින්
◼️ නල ජලය (water board) ◼️ තෙකලා විදුලිය ◼️ තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග
◼️ කොන්ක්‍රීට් කාණු පද්ධති ◼️ නිරවුල් ඔප්පු ◼️ සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න.
✔️ එකවර ගෙවීමේදී ඇදහිය නොහැකි විශේෂිත වට්ටම්
✔️ අවම මුලික ගෙවීම 10% ක් පමණයි.
✔️ පොලි රහිතව මාස 24 ක් දක්වා
✔️ බැංකු ණය පහසුකම්
✔️ නැතහොත් ,ටික ටික ගෙවන්න මාස 40 ක් දක්වා ගෙවීමේ ක්‍රම
සීමිත කොටස් ප්‍රමාණයක් බැවින් ,
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .