සුඛෝපභෝගී, නිස්කලංක පරිසරයක ඔබේ සිහින නිවස ගොඩ නැගීමට ද, ආයෝජනයට ද, වටිනම මිල මොරටුව, කටුබැද්ද, රාවතාවත්ත, පාරෙන් ඉඩමක් අපෙන්.
පර්චස් 9.5 බිම් කොටසකින්, මනාව සංවර්ධනය කර ඇති මෙම ඉඩම් ව්‍යාපෘතිය ඔබේ කාර්ය බහුල ජීවිතයේ නිදහස විඳින්න ජීවිතයේ වැදගත්ම ආයෝජනයකටද සුදුසු වේ. අදම කතා කරන්න..
ඔබේ කාර්ය බහුල ජීවිතයේ නිදහස විඳින්න ජීවිතයේ වැදගත්ම ආයෝජනයකට, අදම Promise Land වෙත අමතන්න.