සියලු අනුමැතීන් වලින් සමන්විත ගාලු පාරට ලඟම හොදම ඉඩමක් M Katubedda Rahula place පාරෙන්ම මෙන්න.
ගාලු පාරට 900m දුරින් ඉතා ඉහල නේවාසික
පරිසරයකින් යුක්තව සාදාරණ මිලට පර්චස් 11.5 බිම් කොටසක් සියලුම පහසුකම් අතේ දුරින් ඇතිව.
පර්චස් 11.5 යුත් මෙම ඉඩමෙන් අපි ඔබෙන් අයකරන්නේ පර්චස් 9.5 පමනයි
ඔබේ කාර්ය බහුල ජීවිතයේ නිදහස විඳින්න ජීවිතයේ වැදගත්ම ආයෝජනයකට, අදම Promise Land වෙත අමතන්න.