මීරිගම|💰ලක්ෂ 80/= | 🌳පර්චස් –64.8 |🌳 ගස් කොළන් පිරි නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩමක්!
✔️ පොල් ගස් – 7
✔️ කොස් ගස් – 2
✔️ මැහෝගනී – 10
✔️ වෙරළු, පවර නුග, මූනමල්පොතු සහ ගස් රාශියක්
📌️ සින්නකර නිරවුල් ඔප්පු
📌️ අඩි 12/15 පාරට මුහුණලා
📌️ ජලය/විදුලිය ඉඩම අසලින්
📌️ අනුමත බිම්කොටසක්
🚍 මීරිගම මාලදෙනිය පාරට – මීටර් 200
🚍 මීරිගම නගරයට – 2.5km
📌 Reference Number– 9060