පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 400M🚄 දුරින් පර්චස් 40 ඉඩම🌿 පොල්,ගම්බිරිස්,කෙසෙල්,පුවක් සහිත තැනිතලා ඉඩමක් විකිනීමට
(ඉඩම සුන්දරවෙල්යායකට මායිම් වේ)
💰පර්චසයක මිල.250,000/=(පරික්ෂාකර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
📱 කල්එළිය,මැදගම්පිටිය මාර්ගයට පල්ලෙවෙල හංදියට 300M
📱නිට්ටඹුව ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට 2.9Km
📱 උල්පත් ජලය 💦 විදුලිය සහිතයි
📱 අඩි 15 මාර්ගය සහිතයි
📌 Ref : EE 10102