Rs 695,000 per perch
Negotiable
Description
For sale by
Uthpala
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
📍 Location: Sirirathana Mawatha, Artigala Road, Meegoda
Property Details:
➤ 750m to Meegoda Junction (Highlevel road)
➤ Total land size : 20 perches ( 2 x 10 perch plots with separate deeds)
➤ Dual entrance to the land
➤ Peaceful and decent neighbourhood.
➤ අලුත් පාර මීගොඩ හන්දියට (Highlevel පාරට) මීටර් 750.
➤ පර්චස් 20ක ඉඩම් ප්රමාණය. (පර්චස් 10 ඉඩම් කැබලි 2)
➤ ද්විත්ව ප්රවේශය (dual entrance)
➤ නිස්කලංක හා වැදගත් නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ වටිනා දිගුකාලීන ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවකි. (ගොඩගම සිට අවිස්සාවේල්ල දක්වා highlevel මාර්ගය මන්තීරු 4ක් බවට ගොඩනැගීමෙන් පසු ඉඩම් මිල තව දුරටත් ඉහල යා හැක.)
The property is available for inspection on weekends.
Genuine buyers only. No brokers.