Land for sale
Price:- පර්චස් 1ක් ලක්ෂ 11.5 යි (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
Location- https://maps.app.goo.gl/JovQNkkM6vnEddAX9?g_st=aw
පාදුක්ක, වටරැක, සෝමරතන මාවතට මුහුණලා පර්චස් 10.56 ක පහසුකම් රාශියකින් සමන්විත ඉඩම විකිණීමට ඇත. ()
1. මාර්ගයට මුහුණ ලා විකිණීමට ඇති එකම ඉඩම
2. බීමට භූගත ජලය (අඩි 8 යි)
3. නළ ජලය
4. විදුලිය
5. ව්‍යාපාරික පරිසරය
6. ගංවතුර වැනි ස්වභාවික ආපදාවලින් තොර වීම
7. Fiber optic රැහැන් 5G connection වලට පහසුකම් සහිත ප්රදේශයකි
8. කොළඹ - අවිස්සාවේල්ල පාර (මාර්ග අංක 122) කොළඹ - ඉංගිරිය පාර (මාර්ග අංක 125) ට ආසන්නයේ පැවතීම
9. වටරැක දුම්රියපොළට,
මීගොඩ ආර්ථික
මධ්‍යස්ථානයට,
Arpico සහ Cargills food city ට කෙටිදුරකින් පැවතීම
10. මීගොඩ මහා විද්‍යාලය (3 km), පාදුක්ක මධ්‍ය මහා විද්‍යාලය (3 km), වටරැක කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාල කෙටි දුරකින් පැවතීම
11. නිවසක් සෑදීමට, මහල් නිවාසයක් සෑදීමට, ව්‍යාපාරික ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට උචිත ස්ථානයකි
12. ශ්‍රී පාදස්ථානය ඇතුළු මධ්‍යම කඳුකරය දර්ශනය වන මනරම් ප්රදේශයකි