කුරුණෑගල නගරයට ඉතා ආසන්නයෙන්ම සුඛෝපභෝගී ජිවිතයකට කැමති ඔබට සුපිරි නේවාසික බිම් කොටස් කලාපයක්...
""කුරුණෑගල - මල්කඩුවාවෙන් ""
🔰 කුරුණෑගල කොළඹ 05 බස් මාර්ගයෙන්
🔰 නගරයට විනාඩි 02 දුරින්
🔰 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් ,රෝහල්
🔰 බැංකු ,දුම්රිය ස්ථානයට ,අධීවේගී පිවිසුම් (යග්ගපිටිය ,කුරුණෑගල ,දම්බොක්ක ) අතේ දුරින්ම
✅ swimming pool ,club house, VIP gate,24 hours security
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
➡️ අවම මුලික ගෙවීම 25% යි.
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන් .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp සම්බන්ධ විය හැකිය .