කුරුණෑගල නගරයට කිට්ටුවෙන් සියලු නාගරික පහසුකම් එක්ක ඔබත් නිදහසේ ඉන්න ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල නගරයට කිට්ටුවෙන් සුපිරි සුඛෝපභෝගී නේවාසික කලාපය
"" කුරුණෑගල - මල්කඩුවාවෙන් ""
👉 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
👉 ජනප්‍රිය පාසල් ,සියලු රාජ්‍ය පෞද්ගලික රෝහල් ,බැංකු ,
👉 සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,දුම්රිය ස්ථානයට,අධීවේගී පිවිසුම් ( දම්බොක්ක ,කුරුණෑගල ,යග්ගපිටිය )
ඉතාමත් පහසු දුරින් මෙම ව්‍යාපෘතිය පිහිටා ඇත.
⭕ swimming pool
⭕ club house
⭕ 24 hours security
⭕ VIP gate
⭕ kids area
⭕ gated community
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සියලුම අනුමැතින් සමගින් ඉඩමක් ගන්න .
කථා කරන්න අපට
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 ටික ටික මාස 40 න් ගෙවන්න .
🔰 බැංකු ණය පහසුකම්
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය