දිනෙන් දින දියුණු වන කුරුණෑගල නගරයට ආසන්නයෙන් කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගින්ම
සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .......
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
✅ කුරුණෑගල නගරයට ✔️යටම විනාඩි 05 දුරින්
✅ ප්රධාන බස් මාර්ගයට 50 M යි.
✅ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
✅ පැය 24 පුරා බස් සේවාව
✅ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල් ,ජනප්රිය පාසල් ආසන්නයෙන්
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු සමගින් ඉඩමක් ගන්න .
🔰 අවම මුලික ගෙවීම 25% යි .
🔰 පොලි රහිතව මාස 24 ක් දක්වා
🔰 බැංකු ණය පහසුකම්
🔰 එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
🔰 මාස 40 දක්වා ටික ටික ගෙවන්න ගන්නත් පුළුවන් .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .