♻️ ඔබ තාමත් කුරුණෑගල town එකට කිට්ටුවෙන් ඉඩමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක්ද ?
♻️ හිතට දැනෙන මිලට වටින ඉඩමක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
එහෙනම් ඔබටයි මේ අවස්ථාව !
කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයට ළගින්ම සුපිරි ව්යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
""ළගදීම '' බලාපොරොත්තු වන්න.
👉 කුරුණෑගල නගරයට ✔️ යටම විනාඩි 05 දුරින්
👉 කුරුණෑගල - පුත්තලම ප්රධාන බස් මාර්ගයෙන්
👉 පැය 24 පුරා බස් සේවාව
👉 සුපිරි වෙළෙඳසැල් ,ජනප්රිය පාසල් අනෙකුත් සියලු නාගරික පහසුකම් සමගින් ඉඩමක් ගන්න .
✒️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්රවේශ මාර්ග ,කොන්ක්රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලුම අනුමැතින් සහිතයි .
◼️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
◼️ පොලි රහිතව මාස 24 ක් දක්වා
◼️ බැංකු ණය පහසුකම්
◼️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්රම
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .