දිනෙන් දින දියුණු වන කුරුණෑගල town එකට කිට්ටුවෙන් අනාගත ආයෝජනයකට ,ව්‍යාපාරයට හෝ පදිංචියට සුපිරි ව්‍යාපාරික සහ නේවාසික බිම් කොටස් .....
කුරුණෑගල - පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට ළගින්ම ,
""පැල්ලන්දෙණිය හංදියෙන්ම ""
⭕ කුරුණෑගල නගරයට විනාඩි 05 දුරින්
⭕ ප්‍රධාන බස් මාර්ගයට 50m දුරින්
⭕ කීණගස්පිටිය බස් මාර්ගයට මුහුණලා
⭕ සුපිරි වෙළෙඳසැල් ,අවන්හල්
⭕ ජනප්‍රිය පාසල් ( ජනාධිපති බාලිකා ,උඩබදලව ජාතික පාසල )
⭕ පැය 24 පුරා බස් සේවාව
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,තාර යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
➡️ තවත් විශේෂිත පහසු ගෙවීමේ ක්‍රම සමගින් ඉඩමක් ගන්න .
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .