Perch Rs. 800,000
Total land 26 perches
6 / 7 / 8 / 10 perches can be purchased
Prices can be negotiated
7 minutes to Kottawa town
5 minutes to the expressway entrance
300 meters to the 280 wide bus route
A conducive environment suitable for human habitation
Clear and clean deeds available
Bank loan facilities available
Water and electricity available
පර්චයක් රුපියල් 800,000
මුළු ඉඩම පර්චස් 26 කි
පර් 6 / 7/8 / 10 කැබලි වුවද ලබාගත හැක
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
කොට්ටාව නගරයට විනාඩි 7
අධිවේගී පිවිසුමට විනාඩි 5
280 පුළුල් බස්මාර්ගයට මීටර් 300
මිනිස් වාසයට සුදුසු හිතකර පරිසරය
නිරවුල් පිරිසිදු ඔප්පු සහිතයි
බැංකු ණය පහසුකම් ලබාගත හැක
ජලය විදුලිය සහිතයි