A residential land plot for sale, purchased from Prime Lands, adjacent to Keells Mattegoda, with water and electricity facilities.
• 5 minutes to Kottawa town
• Government and private schools within 1 km
• Mattegoda Sinopec petrol station on the road in front of the land
• Faculty of Engineering - University of Sri Jayewardenepura 300 meters
• Excellent and peaceful neighborhood
• Approved plans and clear deeds
මත්තේගොඩ කීල්ස් ආයතනයට යාබද, ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනයෙන් මිලදී ගන්නා ලද, නළ ජලය සහ විදුලි පහසුකම් සහිතව අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
• කොට්ටාව නගරයට මිනිත්තු 5
• කිලෝමීටර 1 ක් ඇතුළත රජයේ සහ පෞද්ගලික පාසල්
• ඉඩම ඉදිරිපස මාර්ගයෙ මත්තේගොඩ Sinopec ඉන්ධන පිරවුම්හල
• ඉංජිනේරු පීඨය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මීටර් 300
• විශිෂ්ට සහ සාමකාමී අසල්වැසි ප්‍රජාව
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු