මීගමුව - කොළඹ පාරට මීටර් 400යි! ජා-ඇල තුඩැල්ලෙන් අනගි බිම් කොටසක් වහාම විකිණීමට. 🔥
පදිංචියට හෝ ආයෝජනයට කදිම, සියලු පහසුකම් වලින් සපිරි හරි හතරැස් බිම් කොටසක්.
📍 ස්ථානය: තුඩැල්ල (ජා-ඇල)
📏 ප්රමාණය: පර්චස් 15.65 (අනුමත බිම් සැලැස්ම සහිතයි)
ඉඩමේ විශේෂතා:
• 🛣️ ඉඩමට පිවිසීමට අඩි 20 ක පුළුල් මාර්ගය.
• 🚗 ජා-ඇල අධිවේගී මාර්ග පිවිසුමට දුර කි.මී. 2 යි.
• ✅ පදිංචියට ඉතා සුදුසු නිස්කලංක හා වැදගත් පරිසරය.
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 13.5 යි.
🔖 Job No: 12505