Land for sale in Ja ela-Ekala
🏡🔥 ඒකල නගරයෙන් වටිනා ඉඩමක් විකිණීමට
📍 Location – ගල්ලවත්ත 2 පාරෙන් ඒකල හන්දියට 800m, මෛත්රී මාවතට150m
📏 පර්චස් 20
💰 පර්චසය ලක්ෂ 7.50 පමණයි!
✨ පදිංචියටත්
✨ ආයෝජනයටත්
✨ Future Value එකටත් සුපිරිම තේරීමක් 💼📈
━━━━━━━━━━━━━━━━━━━
🏥 ජා ඇල,ඒකල නගරයන්ට ඉතා පහසු ප්රවේශය
🏫 ප්රධාන පාසල්,සුපර් මාර්කට් සියල්ලටම සමීපයි
━━━━━━━━━━━━━━━━━━━
✅ කිසිදු ජල ගැලීමක් නොමැතිව (No Flood Risk) 🚫🌊
✅ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය 🛣️
✅ නිදහස් හා සාමකාමී පරිසරය 🏘️🌿
✅ සියලු නාගරික පහසුකම් අතේ දුරින්
✅ Future Resale Value එක ඉහළ යන වටිනා ස්ථානයක් 💰
✅ පවුල් ජීවිතයටත් ඉතා සුදුසුයි 👨👩👧👦
━━━━━━━━━━━━━━━━━━━
👌👌 සියලු පහසුකම් සහිතයි 👌👌
🛣️ ප්රධාන මාර්ගයට ලඟ
🚌 බස් මාර්ගයට ලඟ
🏦 බැංකු ණය පහසුකම් සහිතයි
🛒 Daily Life එකට Super Convenient Location එකක්
🔥 පදිංචියට / Investment එකකට අදම Reserve කරගන්න! 🔥
🆔 Job No EE-YS-L - 14001