හෝමාගම - කඩුවෙල බස් මාර්ගයේ, මනතුංග මාවතේ 750mක් දුරින් හෝමාගම නගර සභා ප්රදේශයට අයත් පර්චස් 10ක ඉඩම විකිණීමට ඇත.
👉හෝමාගමට , පොලට, පාසල් වලට , රෝහලට, උසාවියට, දුම්රිය ස්ථානයට ආසන්නයි.
👉නිරවුල් ඔප්පු සහිතයි.
👉ඉඩමට වතුර ලබාගෙන ඇත.
👉අඩි 15 මාර්ගය
👉නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
▪️පර්චස් 1ක් ලක්ෂ 10/= බැගින්
(මිල සාකච්ඡා කර ගත හැක.)