ශීඝ්රයෙන් දියුණු වූ ස්වභාවික විපත් අවම හෝමාගම පුරවරයෙන්, මාගම්මන ග්රාමයෙන් (හෝමාගම සිට කි.මී. 3යි, හෝමාගම කිරිවත්තුඩුව 128 බස් මාර්ගය) රීගල් රේන්ජ් හී ඉතා අගනා බිම් කැබැල්ලක් විකිණීමට තිබේ.
(128 ප්රධාන මාර්ගයට මීටර් 300)
හරි හතරැස්, සමතලා බිම, පුළුල් මාවත්, පිරිසිදු ඔප්පු, ජල, විදුලිය සහිත පදිංචියට සුදුසු නිවසක් තනාගැනීමට හැකි සුන්දර වටපිටාවක් සහිත ඉඩම් කැබැල්ලකි.
පර්චසයක් 1,190,000/= කි.