හෝමාගම උසාවිය පාරේ පර්චස් 13.85ක ඉඩමක් විකිණීමට ඇත.
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට, හෝමාගම උසාවියට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, ප්‍රාදේශීය සභාවට, පොලට, හෝමාගම දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයි.
👉 පර්චස් 1ක් රු. ලක්ෂ 15/=