හංවැල්ල කිරිදිවැල කටුනායක ප්රධාන බස් පාරට මායිම් ආයෝජනය කරන්න පර්චස් 10 ඉඩම හා නිවස නිකවල ප්රදේශයෙන් විකිනීමට.
💰 ලක්ෂ 100 යි
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🌇 පූගොඩ නගරයට 3.1Km
🌃 හංවැල්ල නගරයට 7Km
🏠️ කාමර 3,සාලය,කෑම කාමරය
කුස්සිය,බාත් රෑම්,වැරැන්ඩාව
( වට තාප්ප ගේට්ටු සහිතයි )
♀️ නල ජලය,උල්පත් ජලය
♀️විදුලිය සහිතයි
♀️සින්නක්කර ඔප්පු
📌 Ref - EE SA 11096