1) ගම්පොළ නගරයේ සිට 1කි.මි දුරින්, නගර සීමාව තුල
පිහිටා ඇත ✅
2) අඩි 48ක් කාපට් පාරට මුහුණා ඇත ✅
3) තේ වගාවක් සහිත බිම් කොටසකි ✅
4) අම්බුලුවාව ඇතුලු කදු යායක දර්ශනය සහිතයි ✅
5) සින්නක්කර ඔප්පු ✅
6) M.B.R.O වාර්තා ✅
7) තෙකලා විදුලිය සහ නල ජලය ✅
8) සියලුම පහසුකම් සහිත මනරම් වටපිටාවකින් යුතු,
මෙම බිම් කොටස අදම වෙන්කරවා ගන්න.